හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 25 කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකාරියකට කොළඹ ...
අනුරාධපුරයේ සිට බෙලිඅත්ත බලා ධාවනය වු දුම්රියේ ගැටී පාසල් සිසුවෙකු මියගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි. අම්බලන්ගොඩ කරිත්ත ...
මුහුදේ දී රෝගීව අසාධ්‍ය තත්ත්වයට පත් මෙරට ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමුකිරීමට ශ්‍රී ලංකා නාවික ...
ගණේමුල්ල සංජීව ඝාතනය කළ වෙඩික්කරුව, අපරාධකරුවන් විසින් ඒ සඳහා සම්බන්ධ කරගෙන ඇත්තේ ෆේස්බුක් සාමාජ මාධ්‍ය හරහා පණිවුඩ යැවීමෙන් ...
ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කර ඇත්තේ, රුපියල් කෝටි එක හමාරක කොන්ත්‍රාත්තුවක් මත බව වෙඩික්කරු පාපොච්චාරණය කර තිබේ ...
අද (19) දිනයේ අලුත් කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී වෙඩි තැබිමකින් ජීතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට ...
2025 වර්ෂය සඳහා වන රජයේ අයවැය අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පෙරවරු 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2025 වර්ෂය සඳහා වන රජයේ අයවැය පාර්ලිමේන්තුවට ...
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ ...
ඉන්දියාවේ නවදිල්ලි දුම්රිය ස්ථානයේ ඇති වූ තෙරපුමකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබේ. සිද්ධියෙන් තවත් පුද්ගලයින් රැසක් ...
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව අද (20) පස්වරු 2ට ආරම්භ කෙරුණි. ඒ, කැබිනට් ප්‍රකාශක ...
Results that may be inaccessible to you are currently showing.
Hide inaccessible results